Home / Stories

Stories

හිතුමතේ දත් ගැලවීම මාරාන්තිකයි.

මට මේ සිදුවීම දැනගන්න ලැබෙන්නේ මගේ හිතවතෙකුගේ මාර්ගයෙන්. පසුව මමත් ඒ ගැන ටිකක් හොයල බැලුව. සාමාන්‍යයෙන් අවයව බද්ධ කරපු සෑම කෙනෙක්ම දන්නවා ශල්‍යකර්මයට පෙරත් පසුත් දන්ත සෞඛ්‍ය ගැන අපි දැඩි අවදානයෙන් සිටිය යුතුයි කියල.ශළ්‍යකර්මය කරන්න සූදානමින් සිටිනවිට හෝ ඉන් පසු දත් නරක්වීම වගේ තත්වයක් කියන්නේ විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ ...

Read More »

මේ ඔබගේ ආධාර අපේක්ෂා රෝහලට ආධාර අවශ්‍යම මොහොතයි.

    මහරගම අපේක්ෂා රෝහලේ රෝගීන්ට අත්‍යවශ්‍යව තිබූ නමුත් රජයට පවා සපුරාලිය නොහැකි අවශ්‍යතාවයක් වූ පෙට් ස්කෑන් යන්ත්‍රයක් මාස 3ක පමණ කාලයක් ඇතුලත රෝහලට පරිත්‍යග කල ඔහු නැවතත් එවැනි කටයුත්තකට මූලික වී ඇති බව අපට දැනගන්නට ලැබුණි. ඒ රෝහලට අත්‍යවශය තවත් යන්ත්‍ර කිහිපයක් මීලදී ගැනීමටයි. ඒ වෙනුවෙන් ඔහු සමස්ත ශ්‍රිලාංකිකයන්ගේම ...

Read More »

වෛද්‍ය විද්‍යාවට අභියෝග කළ ලාංකික වොන්ඩ වුමන්

“ඒ 2015 වසරේ සැප්තැම්බර් මාසේ දවසක් මම යහළුවෙක් එක්ක විල්පත්තුවේ ගියා. ටිකක් දුරක් ඇවිදින කොට යහළුවා කිව්වා මගේ මුහුණ නිල් පාට වෙලා කියලා. මම කිව්වා වීස් එක නිසා වෙන්න ඇති කියලා. මගේ මිතුරා පයිලට් කෙනෙක්. එයා කිව්වා මෙහෙම වෙන්නේ මොළයට ඔක්ෂිජන් සැපයුම මදි වෙන නිසා කියලා.” මෙසේ බීබීසී සිංහල සේවය ...

Read More »

තවමත් මනුෂ්‍යකම ජීවමාන බවට බ්‍රිතාන්‍යයෙන් සාක්ෂි

ඉතාමත් දුර්ලබ ගණයේ ලේ පිළිකා තත්වයක් හේතුවෙන් ඇට මිදුළු බද්ධ කිරීමක් සදහා යොමුවීමට සිදුවු එක්සත් රාජධානියේ වයස අවරුදු 5ක් පමණ වන Oscar Saxelby lee ට සිදුවී තිබුනා. ඒ නිසාම ඔහුට ගැලපෙන ඇට මිදුළු (බද්ධයක් සිදුකිරීම සදහා ) වෛද්‍ය ශිෂ්‍ය කණ්ඩායමක් විසින් කදවුරක් සංවිධානය කෙරිණි. එම කදවුර සදහා 5000ක පමණ පිරිසක් ...

Read More »

අමතකවූ මිනිස් හදවතක් සමග ගුවන්ගතවූ ඇමරිකානු ගුවන් යානය

මගී ගුවන් යානයක් තුළ තිබූ මිනිස් හදවතක් ඉන් ඉවතට ගැනීමට අතපසු වීම හේතුවෙන්, පියාසර කරමින් තිබූ එම යානය පැය ගණනකට පසු ආපසු හරවා ඒමේ පුවතක් ඇමෙරිකාවෙන් වාර්තා වේ. මෙම සිද්ධිය වී ඇත්තේ, ඇමෙරිකාවේ සියැටල් සිට ඩලාස් දක්වා පියාසර කරමින් තිබූ ගුවන් යානයකය. ගුවන් යානය අයත් සවුත්වෙස්ට් ගුවන් සමාගම (Southwest Airlines) ...

Read More »

ශරීරයේ ප්‍රතිශක්තිකරණය අඩු කිරීම වෛරස් කෙරෙහි බලපාන්නේ කොහොමද?

මම මේ ලිපිය ලියන්නේ පසුගිය සතිය තුල මා මුහුණ දුන් අත්දැකීමක් ඔබ සමග බෙදා ගැනීමටයි. පසුගිය දෙසැම්බර් 5 වනදා මාගේ මාසික සායන දිනය යෙදී තිබූ අතර එදිනට සායනයට සහභාගී වීම සදහා ලබාගත් පරීක්ෂණ වාර්ථා වල මාගේ ක්‍රියටිනින් අගය 1.5ක් දක්වා වැඩිවී තිබිණි. (මින් පෙර මාගේ ක්‍රියටිනින් අගය පැවතියේ 1.3ක පමණ ...

Read More »

බද්ධ කල ගර්භාශයකින් සිදුවූ ලොව පළමු දරු උපත බ්‍රසීලයෙන්  

මියගිය කාන්තාවකගේ ගර්භෂයක් බද්ධ කල බ්‍රසීල කාන්තාවක් සිය පළමු දරුවාට උපත ලබාදීමේ සිදුවීමක් පසුගියදා බ්‍රසීලයෙන් වාර්ථා විය.මින් පෙර අවස්ථාවන් 10කදී ඇමරිකා එක්සත් ජනපදය,චෙක් ජනරජය හා තුර්කිය වැනි රටවල්වල  මියගිය කාන්තාවන්ගෙන් ලබාගත් ගර්භාෂයන් බද්ධ කිරීම් සිදුවූවත් ඉන් දරු උපත් වාර්ථා වූයේ නැත. (ගර්භාෂය බද්ධ කල කාන්තාවට Mayer-Rokitansky-Küster-Hauser syndrome නම් රෝතී තත්වය ...

Read More »

රෝග ලක්ෂණ නොසලකා හැරීම නිසයි මට මෙහෙම වුනේ

මීට වසරකට පමණ පෙර තමයි මට වකුගඩු රෝගය ගැන දැනගන්නට ලැබුනේ. මගේ වයස අවුරුදු 17ක්.මම ගොඩක් විනෝදයෙන් නිදහසෙන් තමයි මගේ ජීවිතය ගතකලේ. ඒත් 2015 වසරේ අගෝස්තු මාසයේ එක් දවසක් මට දැනුනා මගේ ඇග දුර්වල වෙලා කියලා,මගේ ඔළුව නිදහස් නෑ කියලා ඒ මං වැඩිය ගණන් ගත්තේ නැහැ. මං හිතුවා ඒ මං ...

Read More »

HIV ආසාදිත වීරවරියකගේ කතාව

ඇය HIV ආසාදිත කාන්තාවක්. ජර්මනියේ හෝටල් ක්ෂේත්‍රයේ රැකියාවක නිරතව සිටි සිය සැමියා යළි සියරට පැමිණීමෙන් අනතුරුවයි ඇයටත් රෝගය වැළඳී ඇති බව ඇයට දැනගන්නට ලැබුණේ. සිය සැමියා එච්අයිවී ආසාදිතයකු බව හෙළිවීමත් සමඟ ඇය වාසය කළ මුළු ගම්මානයම ඔවුන්ගේ පවුලට එරෙහිව ‘යුද ප්‍රකාශ’ කළ අයුරු ඇය තවමත් සිහිකරන්නේ කම්පිතව. ගමෙන්, සමාජයෙන් එල්ල ...

Read More »

පිළිකාව පැරදූ දිරිය ශ්‍රී ලාංකික කාන්තාවකගේ කථාව

“මට පිළිකාවක් තියෙනවා කියලා දැනගත්තම විශාල බියක් ඇති වුණා. නමුත් මම හිතා ගත්ත එය අභියෝගයක් කරගෙන මගේ ජීවිතය ඉදිරියට ගෙනියනව කියල.” “මේ රෝගය නිසා මගේ ජීවිතේ ගොඩාක් දේ අහිමි වුණා. මගේ ළඟ අන්තිමට ඉතිරි වුණේ දරු දෙන්නයි මගේ දෙමාපියනුයි, යහළු යෙහලියන් පමණයි,” සිය ජීවන ගමනේ අබිමුවට ආ අභියෝගයට ජීවිතය යට ...

Read More »